මෙවර මැතිවරණයට QR කේතයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

මෙවර මැතිවරණයට QR කේතයක්

මෙවර මැතිවරණයට QR කේතයක්

මැතිවරණ කොමිසම විසින් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වා දී තිබේ.

 

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මෙවර ඡන්ද විමසීමේ දී එක් එක් පළාත් පාලන ආයතන සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන්ගේ, නාමයෝජනා පත්‍රයේ සඳහන් පිළිවෙලට සකස් කරන ලද නම් ලැයිස්තුව මෙම QR කේතය ඔස්සේ ලබාගත හැකි බවයි.

views

197 Views

Comments

arrow-up