මිනිස් භාවිතයට නුසුදුසු පොල් තෙල් වෙළෙඳපොලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

මිනිස් භාවිතයට නුසුදුසු පොල් තෙල් වෙළෙඳපොලේ

මිනිස් භාවිතයට නුසුදුසු පොල් තෙල් වෙළෙඳපොලේ

ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් ඉතා අඩු මුදලට ගෙන්වන ලද මිනිස් භාවිතයට නුසුදුසු, භාවිතා කර ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත පොල් තෙල් තොග වශයෙන් ගෙනැවිත් වර්ණ ගන්වා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ පාරම්පරික පොල් තෙල් කර්මාන්ත කරුවන්ගේ සංගමය හෙළිකර සිටී.

 

මේ පිළිබඳ වගකිව යුත්තන් දැනුවත් කළ ද, අයථා කොමිස් ප්‍රතිලාභ හේතුවෙන් ඔවුන් ඒ පිළිබඳ අවධානය යොමු නොකරන බව එම සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා පවසයි.

views

224 Views

Comments

arrow-up