ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදු කරයි.

 

ඔවුන් කියා සිටින්නේ තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරු වල සුරක්ෂිතතාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසටයි.

 

තම පරිශීලක නාමය, මුරපදය, පින් අංක සහ අනෙකුත් රහසිගත තොරතුරු තෙවන පාර්ශවයක් වෙත ලබා දීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව අවධාරණය කර සිටී.

views

221 Views

Comments

arrow-up