කොටගලදී වාහනයක ගැටී හඳුන් දිවියෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

කොටගලදී වාහනයක ගැටී හඳුන් දිවියෙක් මිය යයි

කොටගලදී වාහනයක ගැටී හඳුන් දිවියෙක් මිය යයි

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල රෝසිටා නගරය ආසන්නයේදී පාර හරහා මාරුවීමට ගිය හඳුන් දිවියෙකු වාහනයක ගැටී (13) ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

හොඳින් වැඩුණු සත්වයෙකු වූ මෙම ජිවිතක්ෂයට පත් හඳුන් දිවියා ගොදුරු සොයා පැමිණෙන්නට ඇති බව දිඹුල පොලිසිය සැක කරන අතර, මිය ගිය සත්වයා සම්බන්ධයෙන් නුවරඑළිය වනජිවි කාර්යාලය දැනුවත් කල බවද දිඹුල පොලිසිය කියා සිටී.
 

views

268 Views

Comments

arrow-up