මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක පනස් පස් වියැති හිමිනමක් දිවි නසාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක පනස් පස් වියැති හිමිනමක් දිවි නසාගනී

මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක පනස් පස් වියැති හිමිනමක් දිවි නසාගනී

මාතර පොලිස් වසමේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් සිය දිවි හානි කරගෙන ඇති බව මාතර පොලිසිය පවසා සිටී.

 

හිමි නම මිය යන විට පනස් පස් වියෙහි පසු වී ඇත.

 

මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩ විසූ බව සඳහන් වන අතර, විහාරාධිපති හිමිනම අපවත් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

views

200 Views

Comments

arrow-up