මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමති විජේදාස රාජපක්ෂ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමති විජේදාස රාජපක්ෂ කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමති විජේදාස රාජපක්ෂ කියයි

අධිකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තුන්දාහක් දහනය කර විනාශ කිරීමට නව විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවයි.

 

විදේශීය රටවල් වල සිටිමින් මෙරටට මත්ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

200 Views

Comments

arrow-up