ජනපතිගේ අපේක්ෂා භංග කරමින් IMF ණය නොලැබෙන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

ජනපතිගේ අපේක්ෂා භංග කරමින් IMF ණය නොලැබෙන ලකුණු

ජනපතිගේ අපේක්ෂා භංග කරමින් IMF ණය නොලැබෙන ලකුණු

 එළඹෙන මාසයේ IMF ණය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂාවෙන් පසුවන බව ඊයේ දිනයේ වාර්තා වුවත් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත ණය මුදල සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද නිවේදනය කර සිටී.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසර භාවය පිළිබඳ ණය විශ්ලේෂණය මත පදනම්ව පැරිස් සමාජය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය වීමට එකඟතාවය ලබා දී ඇතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය වෙනස් එකක් බව ද එම පුවත්පත වැඩිදුරටත් කියා සිටී.

views

224 Views

Comments

arrow-up