මාළු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

මාළු මිල පහළට

මාළු මිල පහළට

ඉහළ ගොස් තිබූ මාළු මිල මේ වන විට විශාල ලෙස පහළ බැස ඇති බව ධීවර සංස්ථා සභාපති ඩී.බී. උපුල් මහතා පවසයි. 

 

අද වන විට ලින්නන් මාළු මිල රුපියල් 400 - 500ක් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වා ද මිල අඩු වී ඇති බව සභාපතිවරයා පැවසුවේය.

 

පසුගිය කාලයේ කෙළවල්ලා මාළු රුපියල් 2200 ට අධික මුදලට අළෙවූ අතර වාරකන් කාලය අවසන් වෙමින් පවතින බැවින් මාළු මිල මෙසේ පහත බැස තිබේ.

 

views

386 Views

Comments

arrow-up