JUL
28
ජාතික ආණ්ඩුවකට සූදානම් - මෛත්‍රීපාල සිරිසේන

ජාතික ආණ්ඩුවක් පිහිටීම පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටිනවා.
ඒ අනුව අදාළ සාකච්ඡාව අද(28) දිනයේ පැවැත්වීමට නියමිත බවයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
255 Views
Comments