ගෑස් මදිවට වැලි හිඟයකුත්

ඉදිරියේදී වැලි හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මේ හේතුවෙන් ගැඹුරු මුහුදෙන් වැලි ලබා ගැනීමට සිදුවනු ඇති බවයි.
රට පත් වී ඇති ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල භාණ්ඩ වල මිළ දර්ශකය මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍ර වල මිල ගනන් ද ඉහළ ගොස් තිබෙනවා.
මේ තත්ත්වය මත ඉදිරියේදී වැලි ඉඟියක් ඇතිවීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
778 Views
Comments