APR
20
කිලෝ ගණනට බිත්තර විකුණන ගැසට්ටුවට බිත්තර නිෂ්පාදකයින්ගේ විරෝධය

බිත්තර කිලෝ ගණනට විකිණීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය ප්‍රායෝගික නොවන බවත්, එබඳු ගැසට් නිවේදනයක් නිකුත් වන තුරු ඒ ගැන නොදැන සිටි බවත්, බිත්තර නිෂ්පාදකයින් පවසා සිටී.
අද සිට ක්‍රියාත්මක මෙම ගැසට් නිවේදනයේ සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 කට සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 කට මිල නියම කර ඇති බව සඳහන් වේ.
302 Views
Comments