APR
13
තවත් හෙරොයින් ජාවාරම්කරුවෙක් වත්තලදී විශේෂ කාර්ය බලකා දැලේ

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) දිනයේ හුණුපිටිය, වත්තල ප්‍රදේශයේ දී කරන ලද වැටලීමකදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
එහි දී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 620 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 10,540 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 35 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.
241 Views
Comments