සොජිට්ස් කැලණිතිස්ස බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය යටතට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

සොජිට්ස් කැලණිතිස්ස බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය යටතට

සොජිට්ස් කැලණිතිස්ස බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය යටතට

සොජිට්ස් කැලණිතිස්ස සමාගම විසින් පාලනය කළ ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය යටතට පත් කර තිබෙන බව වාර්තා වේ.

 

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මෙම බලාගාරයෙන් මෙගාවොට් 163 ක ධාරිතාවක් සැපයෙන බවයි.

views

228 Views

Comments

arrow-up