ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන සොයන්න විශේෂ කාරක සභාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන සොයන්න විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන සොයන්න විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබේ.

 

මෙහි සාමාජිකයන් ලෙස වඩිවේල් සුරේෂ් මහතා (සභාපති), නලීන් ප්‍රනාන්දු මහතා, සීතා අරඹේපොළ මහත්මිය, අරවින්ද කුමාර් මහතා, ගීතා කුමාරසිංහ මහත්මිය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ගයාශාන් නවනන්දන මහතා, සිවඥානම් ශ්‍රීදරන් මහතා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා, රෝහීණි කුමාරි විජේරත්න මහත්මිය , වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා, කිංග්ස් නෙල්සන් මහතා, උදිතා ප්‍රියශාන්ති මහත්මිය, අලි සබ්රි රහීම් මහතා, කුමාරසිරි රත්නායක මහතා, රාධිකා වික්‍රමසිංහ මහත්මිය, වීරසුමන වීරසිංහ මහතා, මංජුලා දිසානායක මහත්මිය, මහාචාර්ය චරිත හේරත් මහතා, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ජගත් සමරවික්‍රම මහතා යන මහත්ම මහත්මීන් විශේෂ කාරක සභාවට ඇතුලත් වේ.

views

298 Views

Comments

arrow-up