ජල ගාස්තුත් වැඩි වෙයිද ?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

ජල ගාස්තුත් වැඩි වෙයිද ?

ජල ගාස්තුත් වැඩි වෙයිද ?

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

එම යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බව එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ සඳහන් කළේය.

 

ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බවද ඇය සඳහන් කළා ය.

 

ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

views

284 Views

Comments

arrow-up