හේමා ප්‍රේමදාස ආර්යාව සිය නිල නිවස යළි භාර දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

හේමා ප්‍රේමදාස ආර්යාව සිය නිල නිවස යළි භාර දෙයි

හේමා ප්‍රේමදාස ආර්යාව සිය නිල නිවස යළි භාර දෙයි

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිව තිබූ නිල නිවස ජනාධිපතිවරයාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මිය විසින් යළි රජයට භාර දී ඇති බව වාර්තා වේ.

 

ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හිමිවන අතර, ඔහු අභාවප්‍රාප්ත වූ විට එම නිල නිවස ඔහුගේ බිරිඳට භාවිතා කිරීමට අවස්ථාව පවතී.

 

එහෙත් එම නිල නිවස හේමා ප්‍රේමදාස මහත්මිය විසින් කිසිදු දිනක භාවිතා කර නොමැති අතර, ජනාධිපති ආර්යාව විසින් එම නිල නිවස රජයට භාර දී ඇති බව වර්තා වේ.

views

204 Views

Comments

arrow-up