කසිප්පු පෙරූ ඡන්ද අපේක්ශකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

කසිප්පු පෙරූ ඡන්ද අපේක්ශකයෙක් අත්අඩංගුවට

කසිප්පු පෙරූ ඡන්ද අපේක්ශකයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයෙකු කසිප්පු පෙරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිරප්පනේ උට්ටිමඩුව ප්‍රදේශයේ පදිංචි
28 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී කසිප්පු මිලිලීටර්
3750ක් සහ ගෝඩා මිලිලීටර් 180,000ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

views

202 Views

Comments

arrow-up