AUG
04
ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට මොහොතයට පෙර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබූ සැකකරු පළා ගොස් ඇත.
310 Views
Comments