කුමාර වෙල්ගමට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

කුමාර වෙල්ගමට කොවිඩ්

කුමාර වෙල්ගමට කොවිඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ.

 

 

ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි.

 

 

ඔහුගේ තත්වය බරපතල නොවන බව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු සදහන් කලා.

views

674 Views

Comments

arrow-up