යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව මානව හිමිකම් කොමිසමත් අවි ඔසවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව මානව හිමිකම් කොමිසමත් අවි ඔසවයි

යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව මානව හිමිකම් කොමිසමත් අවි ඔසවයි

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මගින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීමක් අතර වෙනස පවා හඳුනාගැනීම දුෂ්කර වන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටී.

 

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පෙන්වාදෙන්නේ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදයට පුළුල් අර්ථකතනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ල වන බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන බවයි. 
 

views

247 Views

Comments

arrow-up