MAR
30
සේවය පැහැර හැරි මැල්සිරිපුර ගොවිජන නිලධාරියෙකුගේ වැඩ තහනම්

මැල්සිරිපුර, රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
ගොවීන්ට නොමිලේ ලබාදෙන සහනාධාර සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලබා නොදීම හේතුවෙන් මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව සඳහන් වන අතර මේ හේතුවෙන් ගොවීන් 3000 කට පමණ සහනාධාර අහිමි වී ඇති බව සඳහන් වේ.
191 Views
Comments