කොළඹ කොටස් වෙළෙඳපොළ අලුත් වාර්තාවක් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

කොළඹ කොටස් වෙළෙඳපොළ අලුත් වාර්තාවක් තබයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අලුත් වාර්තාවක් තබයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (25) නව වාර්තාවක් තැබීය.

 

 

ඒ ඊයේ දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා කිරීමය.

 

 

ඒ අනුව ඊයේ දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80 ලෙසය.

views

729 Views

Comments

arrow-up