ඩයනා සමගිය දෙකඩ කරන ලකුණු

ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපා දමා ඇති හෙයින් ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නොවන බව සමගි ජන බලවේගයේ මහලේකම්වරයාට දැනුම් දීමෙන් පසු ගමගේ මහත්මිය පැවසා ඇත්තෙ එජාප මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගැන ඉක්මනින් හෙළි කරන බවයි.
ජන බල වේගයේ මහලේකම්වරයා පසුගියදා ප්‍රකාශ කර තිබුනේ ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපා හරින ලද බැවින් ඇයට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු නොවන බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී අති බවය.
මේ සම්බන්ධව ඇදහස් දක්වමින් ඩයනා ගමගේ ඉහත ප්‍රකාශය සිදු කොට අැත.
744 Views
Comments