පාසල් විවෘත වූ පසු දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයකට සූදානම් -ස්ටාලින්

සියලුම ගුරුවරුන් සාමාන්‍ය පරිදි සේවයට පැමිණීමෙන් අනතුරුව යළිත් දිවයින පුරා වැඩ වර්ජනයකට සූදානම් බව ගුරු-විදුහල්පති වෘතීය සමිති සංධානය පවසයි.
ගුරු-විදුහල්පතිවරු වැටුප් විෂමතා ගැලුව මුල් කර ගනිමින් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වී අදට දින 100ක් ගත වන අතර ඊයේ දින ඔවුන් තීරණය කර ඇත්තෙ ලබන 25 වන දින සිට නැවත පාසල් වල ඉගැන්වීම් වල නිරත වීමටයි.
සියලු ශ්‍රේණි ආරම්භ වී සියලු ගුරුවරු පාසල් කරා පැමිණි පසු දිවයින පුරා දැවන්ත වැඩ වර්ජනයකට යොමු වන බව ගුරු සංගමගේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කලේ.
742 Views
Comments