පාසල් සිසුවියකගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කළ තරුණයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

පාසල් සිසුවියකගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කළ තරුණයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියකගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කළ තරුණයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියකගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන බවට තර්ජනය කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම තරුණයා දඹුල්ලේ පදිංචි අයෙක් වන අතර පාසල් සිසුවිය රවටා ඇගේ සමීප ඡායාරූප ලබාගෙන ඇත.

 

පසුව ඇයට තර්ජනය කර තිබුනේ රුපියල් ලක්‍ෂයක මුදලක් ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එය සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කරන බවයි.

 

මේ සම්බන්ධව ඇයගේ දෙමාපියන් විසින් පොලීසියට සිදු කල පැමිණිල්ලකින් මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

views

860 Views

Comments

arrow-up