MAY
10
වටරැක රැදවියන් 58 ක් අතුරුදහන්

බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ පහරදිම් සඳහා යොදාගෙන ඇති බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන ප්‍රචාර සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනය කළේ.
එවැනි කිසිදු නීතිවිරෝධී කටයුතුවලට මෙම රැදවියන් සහභාගි කර නොගෙන ඇති බවට තහවුරු කරන බවද එහි සදහන්.
710 Views
Comments