සිංහයෝ ගොරවනවා තමයි..! – හරීන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

සිංහයෝ ගොරවනවා තමයි..! – හරීන්

සිංහයෝ ගොරවනවා තමයි..! – හරීන්

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර  (01) මැයි දින රැස්වීම් වේදිකාවේ යම් බහින්බස් වීමක් සිදුවිය.

 

ඒ සම්බන්ධයෙන් (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවති කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.

 

පක්ෂ තුළ කිසිදු ආරවුලක් නැතත් සිංහයන් සිටින තන්වල එවැනි ගෙරවිලි තිබෙන බවයි මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ.

 

සිංහයන් ගොරවන විට නරි හූ කීම සාමන්‍යය දෙයක් බවත් ඔහු පවසනවා.

views

625 Views

Comments

arrow-up