53න් පසු විශාලම හර්තාලය මැයි 06

06 දා පැවැත්වීමට නියමිත හර් තාලය වෙනුවෙන් වෛද්‍ය නිළධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල සාමාජිකයන් මැයි මස 6 වෙනිදා උදේ 7 සිට පැය 24ක වර්ජනයක් කිරීමට වෘත්තීය සමිති ඒකමතික තීන්දුවක් ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල ස්වෙච්චාවෙන් සැපයෙන බවත් මහජනතාවගේ අපහසුතාවයන් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කරයි.
අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සදහා එදිනට රොහල් වෙත නොපැමිණෙන ලෙස මහ ජනතාව වෙත ඉල්ලිමක් කරන බවද කැඳවුම්කරු පවසයි.
799 Views
Comments