මාතර නැවතත් ගෑස් පුපුරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

මාතර නැවතත් ගෑස් පුපුරයි

මාතර නැවතත් ගෑස් පුපුරයි


මාතර පොල්හේන ප්‍රදේශයේ නිවසක අද (03) උදෑසන ගෑස් උදුනක් පිපිරීමට ලක්ව තිබෙනවා.

 

ගෑස් ආශ්‍රිත අනතුරක් මෙම අනතුර මාතරින් වාර්තා වූයේ මාස කිහිපයකට පසුවයි.

 

පොල්හේනේ පදිංචි මානව හිමිකම් ක්‍රියාධරයෙකු වු දේශමාන්‍ය ජනක කොඩිතුවක්කු මහතාගේ නිවසෙයි මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම සිදු වී තිබෙන්නේ.

 

මාතර පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.

views

737 Views

Comments

arrow-up