බිස්කට් මිල අඩු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

බිස්කට් මිල අඩු වේ

බිස්කට් මිල අඩු වේ

අද (22) සිට බිස්කට් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදනය සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව බිස්කට් මිල 8%ක සහ 15%ක ප්‍රමාණයකින් පහත දමන බව බිස්කට් නිශ්පාදන සමාගම් සදහන් කරයි.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසයි.

views

254 Views

Comments

arrow-up