MAY
15
ජනාධිපති විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉවත් කරයි

ජනාධිපති මාධ්‍ය අංශය පැවසූයේ උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බවයි.
ඒ අනුව එළඹෙන 17 වනදා ජනාධිපතිවරයා විසින් එම ධුර සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරන බව වැඩිදුරටත් සඳහන් වේ.
219 Views
Comments