MAR
05
දැල්තර ඇලෙන් මතු වූ දැවැන්තයා අවසානයේ කොටු වේ

දැල්තර ඇලේ සිටි දිගින් අඩි දහතුනකින් පමණ යුත් කිඹුලා කොටු කර ගැනීමට වනජීවී නිලධාරීන් සමත් ව තිබේ.
ඉකුත් දින කිහිපය තුළ එම ප්‍රදේශයේ සැරිසරන ගවයින් සහ සුනඛයින් රැසක් හිටිහැටියේම අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී කිඹුලා විසින් මෙම සත්ත්වයින් ආහාරයට ගෙන ඇති බවට අනාවරණය වි ඇති තිබේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමක් අනුව ඔවුන් විසින් ඇල මාර්ගයේ කූඩුවක් අටවා කිඹුලා ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට සමත් ව තිබේ.
309 Views
Comments