නැවතත් විදුලිය කැපෙන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

නැවතත් විදුලිය කැපෙන ලකුණු

නැවතත් විදුලිය කැපෙන ලකුණු

පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන්, සහ පාලන අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

 

ඒ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට, අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු සපයා ගැනීම සහ විකල්ප ක්‍රියා මාර්ග සම්බන්ධයෙනි.

 

එම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වී. චානක, එම අමාත්‍යංශයේ අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

views

228 Views

Comments

arrow-up