AUG
25
ඉන්ධන හල්වලට ඇමතිගෙන් රතු නිවේදනයක්

ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට හා අනුමැතියකින් තොරව ඉන්ධන ගබඩා ටැංකි පිහිටුව ඇති ඉන්ධන හල් වෙත ඉන්ධන නිකුත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටිනවා.
අනුමැතියකින් තොරව එලෙස පිහිටුවා ඇති ඉන්ධන ගබඩා හා ටැංකි 2100 ක් නිරීක්ෂණය වී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරනවා.
එසේම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදා හැරීමේදි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ එම සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වලට පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටිනවා.
318 Views
Comments