එයාටෙල් සමාගම ටෙලිකොම් කොටස් මිලදී ගැනීමේ තරගයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

එයාටෙල් සමාගම ටෙලිකොම් කොටස් මිලදී ගැනීමේ තරගයක

එයාටෙල් සමාගම ටෙලිකොම් කොටස් මිලදී ගැනීමේ තරගයක

ශ්‍රී ලංකාව තුළ බලවත්ම සන්නිවේදන ජාලය බවට පත් වෙමින් එයාටෙල් - ටෙලිකොම් ඒකාබද්ධතාවයක් ගොඩනැගීමට එයාටෙල් හිමිකාරීත්වය දරණ ඉන්දියන් රිලයන්ස් සමාගම උත්සාහයක යෙදෙන බව වාර්තා වේ.

 

රජය විසින් පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබාගැනීම හරහා මෙම තත්වය ළඟා කර ගැනීමට ඔවුන් උත්සාහ දරන බව වාර්තා වන අතර, සුබාෂ්කරන් අලිරාජා, මුකේෂ් අම්බානි සහ අදානි සමූහ ව්‍යාපාරය මේ සඳහා තරග වදිමින් සිටින බව වාර්තා වේ.
 

views

324 Views

Comments

arrow-up