වසන්ත මුදලිගේ නැවතත් පොලිස් භාරයට 
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

වසන්ත මුදලිගේ නැවතත් පොලිස් භාරයට 

වසන්ත මුදලිගේ නැවතත් පොලිස් භාරයට 

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති විරෝධතාවය අතරතුර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ පොලිසිය එහි ඇතුළු වී පැමිණි පිරිස විසුරුවා හැරීම සඳහා කටයුතු කර තිබෙන අතර එම පරිශ්‍රයේ රැඳී සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.
 

views

238 Views

Comments

arrow-up