FEB
12
හලාවත මුහුදු තීරයේ දී තරුණයෙකු අතුරුදන්

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු හලාවත මුහුදු තීරයේදී රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙලෙස අතුරුදහන් වූ තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය ඉරිදා දිනයේ දී ද හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගොස් ළමුන් දෙදෙනෙකු ඇතුලු තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වී තිබුණි.
228 Views
Comments