දුමින්ද සිල්වා CID අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

දුමින්ද සිල්වා CID අත්අඩංගුවට

දුමින්ද සිල්වා CID අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේම රඳවා ගෙන සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.


භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබු ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා.

views

688 Views

Comments

arrow-up