සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය වත්මන් මුදල් අමාත්‍යවරයා ද ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

 

ඔහු මේ බව සදහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී වෘත්තිය සමිති නියෝජිතයින් අද (25) හමු වු අවස්ථාවේදීයි.

views

468 Views

Comments

arrow-up