අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 


සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක‍්‍රික්කවල සමහර අළුවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැක.

 


මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශයේ උතුරු-මැද සහ අම්බාන පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

views

578 Views

Comments

arrow-up