දේශපාලන පොරය නොවිසඳුනොත් මම ඉවත් වෙනවා – මහබැංකු අධිපති
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

දේශපාලන පොරය නොවිසඳුනොත් මම ඉවත් වෙනවා – මහබැංකු අධිපති

දේශපාලන පොරය නොවිසඳුනොත් මම ඉවත් වෙනවා – මහබැංකු අධිපති

සතියක් හෝ දෙකක් තුල රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති නොවුනහොත් තමා සිය ධූරයේ රැඳී නොසිටින බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

 

 

රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති නොවුනහොත් රටේ අර්බුදය වඩාත් තීව්‍ර වන බවත් එසේ වුවහොත් කවුරුන් සිය ධුරයේ රැඳී සිටියද කිසිඳු දෙයක් කිරීමට නොහැකි බැවින් තමා මහබැංකු අධිපති ධූරයේ රැඳී නොසිටිනු ඇති බවත් ඔහු පවසනවා.

 

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය වීරසිංහ පවසා සිටියේ තමන් මෙරටට පැමිණියේ සති දෙකක් තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුල තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවට තිබූ විශ්වාසය මත බවයි.

views

633 Views

Comments

arrow-up