පෙට්‍රල් ටොන් 40,000 ක් ඉන්දියාවේ සිට කොළඹට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

පෙට්‍රල් ටොන් 40,000 ක් ඉන්දියාවේ සිට කොළඹට

පෙට්‍රල් ටොන් 40,000 ක් ඉන්දියාවේ සිට කොළඹට

පෙට්‍රල් ⁣මෙට්‍රික් ටොන් 40,000කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දින ඉන්දියාවේ සිට කොළඹට ළඟා විය.

 

 

මේ සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

 

 

තවත් ඉන්ධන තොග ඉදිරියේදී ලබා දීමට නියමිතය.

views

642 Views

Comments

arrow-up