වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක එකතුවෙන් අද දැවැන්ත වැඩවර්ජනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක එකතුවෙන් අද දැවැන්ත වැඩවර්ජනයක්

වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක එකතුවෙන් අද දැවැන්ත වැඩවර්ජනයක්

රජයට එරෙහිව අද (28) දිනයේදී වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය සහ වතුකරයේ වෘත්තීය සමිති රැසක් රජයට එරෙහිව ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් හෙට දිනයේ ක්‍රියාත්මක කරනු ඇති.

 

රජයට ඉවත්වන ලෙස බලකරමින් පැවැත්වෙන මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 100කට අධික සංඛ්‍යාවක් එක්ව තිබෙනවා.

 

වරාය වෘත්තීය සංගම් 17 ක සේවකයන්ද හෙට අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළැකී වර්ජනයට සහය දක්වනවා.

views

618 Views

Comments

arrow-up