APR
21
නිපුණ රණවකගේ නිවස දහස් ගාණක් ඇවිත් වටලද්දී සුරතලේට ඇති කරන අලි පැටවා නැටුම් නටයි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ දෙනියාය ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් ඊයේ(20) විරෝධතාවයක නිරතවිය.
මෙම අවස්ථාවේදී පිරිස සංගීත නාද නගමින් සටන් පාඨ කියද්දී නිවසේ සුරතලයට ඇති කරන අලි පැටවා ඉදිරියට විත් නර්තනය නගන දක්වන අයුරු දක්නට ලැබුණි.
වීඩියෝව පහතින්...
642 Views
Comments