අපි වර්ජනය කරන්නෙ නැහැ - පාදෙණිය

වෘත්තීය සංගම් 100 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් අද (28) ක්‍රියාත්මක වන දැවැන්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගී නොවන බව එම සංගමය පවසනවා.
ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පැවසුවේ වැඩවර්ජනය නොකරනමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දක්වමින් උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර ඇති බවයි.
642 Views
Comments