ගෝඨා ගෝ ගමට හමුදා ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

ගෝඨා ගෝ ගමට හමුදා ප්‍රහාරයක්

ගෝඨා ගෝ ගමට හමුදා ප්‍රහාරයක්

වත්මන් රජයට එරෙහිව විරෝධතා සිදුවන ගාලුමුවදොර පරිශ්‍රයේ යම් උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

 

 

ඒ, ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සවිකර තිබූ පුවරු රැසක් හමුදා නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමත් සමඟයි.

 

 

සාමකාමී විරෝධතා සඳහා සිය කැමැත්ත ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති පසුබිමක මෙය සිදු වීම විශේෂත්වයක්.

views

682 Views

Comments

arrow-up