වැඩ වැරුම අස්සේ රටපුරා විදුලිය බිදවැටීමේ අවධානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

වැඩ වැරුම අස්සේ රටපුරා විදුලිය බිදවැටීමේ අවධානමක්

වැඩ වැරුම අස්සේ රටපුරා විදුලිය බිදවැටීමේ අවධානමක්

වර්ජන ක්‍රියාමාර්ගය සදහා ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිතිද එක්වී ඇති බැවින් අද දිනයේදී සමස්ථ රටපුරා විදුලිය බිදවැටීමේ අවධානමක් ඇතැයිද එම වෘත්තීය සමිති අවධාරණය කරනවා.

 

 

කෙසේවෙතත් එම සංගම් අවධාරණය කරන්නේ රෝහල් වැනි ස්ථාන වල සිදුවෙන විදුලිය බිදවැටීම් පමණක් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

views

736 Views

Comments

arrow-up