අගමැති යූටියුබ් චැනලයක් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

අගමැති යූටියුබ් චැනලයක් අරඹයි

අගමැති යූටියුබ් චැනලයක් අරඹයි

දේශීය සහ විදේශීය වශයෙන් මෙරට සංස්කෘතිය පිළිබඳව ප්‍රචාරයක් ලබා දීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවියක සහ යූ ටියුබ් චැනලයක සමාරම්භය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

 

 

ccf.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර “අපේ උරුමය” (Our heritage) නමින් නව යූ ටියුබ් චැනලයට පිවිසිය හැකිය.

views

632 Views

Comments

arrow-up