MAY
11
ඉන්ධන බෙදාහැරීම යළි ඇරඹෙයි

අත්හිටුවා තිබූ දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
රටේ පවතින ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
628 Views
Comments