‘මයිනාගෝගම ‘ පොලිසිය විසින් ගලවා ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

‘මයිනාගෝගම ‘ පොලිසිය විසින් ගලවා ඉවත් කරයි

‘මයිනාගෝගම ‘ පොලිසිය විසින් ගලවා ඉවත් කරයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයේ පදික වේදිකාව අවහිර වන සේ තබා ඇති සියලු දේපළ හා වාහන එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද දහවල් නියෝගයක් නිකුත් කළා.

 

 

ඒ අනුව අධිකරණ නියෝගයට අනුගතවී අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂකයින් විසින් ඉදිකර තිබූ අට්ටාල සහ පොලීසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් වාහන ඉවත්කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

 

 

කෙසේ වෙතත් උද්ඝෝෂකයන් එකඟවී ඇත්තේ ඉවත්කරන සෑම පොලිස් වාහනයක් සඳහාම එක අට්ටාලය බැගින් ඉවත්කිරීමටයි.

views

634 Views

Comments

arrow-up